ජාතික බර ඉසිලීමේ ශූරතාවය
3:01pm on Monday 21st December 2009
මෙවර පිරිම් 44වන හා කාන්තා 09 වන ජාතික බර ඉසිලිමෙ ශුරතාවලිය පසුගිය දෙසැම්බර් 17,18 යන දෙදින තුල කැලණිය විශ්ව විද්යරලිය ගෘහස්ථ ක්‍රීඩා ගාරයේදි පැවත් විනි. ඒහිදි නව තරග වාර්තා 05 ක් පිහිටුවිමට ගුවන් හමුදා  ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් විය. මෙහිදි කාන්තා ඉසව්වේ වාර්තවන්ට හිමිකම් කීවේ කිලෝ ගැරෑම් 48 බර පන්තිය නියෝජනය කල ගුවන් හමුදා සංචිතයේ සිටින එකම ක්‍රීඩිකාව වන ගුවන් කාන්තා  පේදුරුඅරච්චි 1993 වර්ෂයේ පිහිටුවා තිබු ශ්‍රී  ලංකා වාර්තාව අලුත් කරමින් Clean & Jerk ඉසව්වෙන් කිලෝ ගැරෑම් 67 හා සම්පුර්ණ බර කිලෝ ගැරෑම් 112 ඔසවා නව ශ්‍රී  ලංකා වාර්තා දෙකක් පිහිටුවිය.

එමෙන්ම මෙවර පිරිමී ශුරතාවය ගුවන් හමුදාව හිමි කම් ලබා ගත්තේ රන් පදක්කම් 05ක් හා රිදි පදක්කම් 03ක්ද සමගින් නව ශ්‍රි ලන්කා වර්තා 03කටද හිමි කම් කියමිනි. කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය නියොජනය කල නයක ගුවන් භට බන්ඩාර ක්ලින් අන්ඩ් ජර්ක් ඉසව්වෙන් කිලෝ ග්‍රෑම් 136 ඔසවාද. කිලෝ ග්‍රෑම් 105ට වැඩි බර පන්තිය නියොජනය කල නයක ගුවන් භට විජෙරත්න අරක්ශක සේවා තරගාවලියේදි ස්නච් ඉසව්වෙන් තමා පිහිටුවා තිබු කිලෝග්‍රෑම් 134 අභිභවා යමින් කිලෝග්‍රෑම් 137 ඔසවා එම වාර්තාව අලුත් කරන ලදි. එමෙන්ම සම්පුර්ණ බර කිලෝ ග්‍රෑම් 300 ඔසවා එම වර්තාවටද හිමිකම් කීමට විජෙරත්න සමත්විය.

Women's
                                                                                                                Snatch      Clean & Jerk          Total

48Kg Weight Category    Airwoman Peduruarachchi (Gold)     5 Kg            67 Kg (NSLR)         112 Kg (NSLR)

Men's

56Kg Weight Category    Airman Bandara(Gold)                        95 Kg                   136Kg (NSLR)      231 Kg
69Kg Weight Category    Airman Perera(Silver)                          98 Kg                   127 Kg                   225 Kg
77kg  Weight Category    Airman Dayan(Gold)                            115Kg                 150 Kg                   265 Kg
85kg  Weight Category    Airman  Samarasekara (Gold)          123Kg                  160 Kg                  283 Kg
94kg  Weight Category    Airman  Perera (Silver)                        110Kg                  135 Kg                  245 Kg
105kg  Weight Category  Airman Jayatilake(Gold)                      118 Kg                153 Kg                  271 Kg
105kg  Weight Category  Airman  Wijerathna (Gold)                  137 Kg  (NSLR) 163 Kg                  300 Kg (NSLR)
                                              Airman Narayana(Silver)                    15 kg                    145 kg                  260 Kg


ජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයජාතික බර ඉසිලීමේ ශූරතාවයSLAF Secure Weight Lifting ChampionshipSLAF Secure Weight Lifting Championship




airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි