කැනේඩියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
12:02pm on Wednesday 28th September 2016
කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ෂෙලී වයිටින්ග් මහත්මිය 2016 සැප්තැම්බර් මස 27 වන දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

දෙපාර්ශවයටම වැදගත් වන කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව ගුවන් හමුදාධිපතිතුමන් හා කැනේඩියානු මහ කොමසාරිස්තුමිය අතර මෙම හමුව සංකේතවත් කිරීම සදහා සමරුඵලක හුවමාරුවක්ද සිදුවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි