මුල්ලේරියාව රොහලේ රෝගීන් සදහා නත්තල් උත්සවයක්
5:41pm on Monday 21st December 2009
ශ්‍රි ලංකා ගුවන් හමුද සේවා වනිතා ඒකකයේ සභාපතිනිය වන නෙලුන් ගුණතිලක මැතිනියගේ උපදෙස් මත සංවිධානය කරනු ලබු නත්තල් උත්සවයක් දෙසැම්බර් මස 16 වන දින මුල්ලේරියාව රොහලේ සංවිධානය කෙරිනි.තවද එහි ප්‍රතිකාර ලබන රෝගීන් සදහා සුහද සංග්‍රහයක් හා තෑගි බෙදා දීමක්ද සිදු කෙරිනි.




මුල්ලේරියාව රොහලේ  රෝගීන් සදහා නත්තල් උත්සවයක්මුල්ලේරියාව රොහලේ  රෝගීන් සදහා නත්තල් උත්සවයක්මුල්ලේරියාව රොහලේ  රෝගීන් සදහා නත්තල් උත්සවයක්මුල්ලේරියාව රොහලේ  රෝගීන් සදහා නත්තල් උත්සවයක්මුල්ලේරියාව රොහලේ  රෝගීන් සදහා නත්තල් උත්සවයක්


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි