ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී ගුවන් හමුදාපතිතුමන් හමුවෙයි
10:47am on Thursday 1st December 2016
ඉන්දීය නාවික හමුදා මාණ්ඩලික ප‍්‍රධානී අද්මිරාල් සුනිල් ලන්බා මහතා 2016 නොවැම්බර් මස 29 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

ආරක්‍ෂක ප‍්‍රධානීන් දෙදෙනා අතර ද්විපාර්ශවික වශයෙන් වැදගත් වන කරුණු පිළිබදව සාකච්ජා සිදු කල අතර මෙම අවස්ථාව සනිටුවහන් කිරීම සදහා දෙපාර්ශවය අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි