කොළඹ ගුවන් හමුදා රෝහලේ දැඩි සත්කාර ඒකකයක්
10:24am on Monday 30th January 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඉතිහාසයේ තවත් වැදගත් කඩඉමක් සනිටුහන් කරමින්  කොළඹ ගුවන් හමුදා රෝහලේ දැඩිසත්කාර එ්කකයේ ප‍්‍රතිකාර කටයුතු ජනවාරි මස 22 දින ආරම්භ කරන ලදී. මෙම අංග සම්පූර්ණ දැඩි සත්කාර ඒකකයේ එකවර අසාධ්‍ය රෝගීන් තුන් දෙනෙකු සඳහා ප‍්‍රතිකාර කිරීමේ පහසුකම් හා ජීවිත ගලවා ගැනීමේ නවීන වෛද්‍ය උපකරණ රැසකින් ද සමන්විත වේ. නිර්වින්දන විශේෂඥ වෛද්‍ය කායික විශේෂඥ ශල්‍ය වෛද්‍ය  විශේෂඥ යන වෛද්‍යවරුන්  සේවය සපයන අතර මෙම ඒකකය කොළඹ ගුවන් හමුදා රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් කළමනාකරණය කරනු ලැබේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි