සමාරම්භක ජාතික සූමෝ ශූරතාවළිය
10:48am on Monday 30th January 2017
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කාන්තා සූමෝ කණ්ඩායම 2017 ජනවාරි මස 25 වැනි දින කොළඹ YMCA හිදී පැවති පළමු සූමෝ ජාතික ශූරතාවළියේ දී සමස්ත ශූරතාව දිනා ගැනීමට සමත්විය. ශී‍්‍ර ලංකා නාවික හමුදාව හා ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කණ්ඩායම පිරිමි සම සූරතාව දිනා ගැනීමට සමත් විය.

කී‍්‍රඩා අමාත්‍ය ගරු දයාසිරි ජයසේකර මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මෙම අවස්ථාවට සහභාගී වූ අතර ශී‍්‍ර ලංකාවේ ජපන් තානාපති තුමන් ද  මේ අවස්ථාව සඳහා සහභාගි වූහ.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි