ගුවන් හමුදා මූලස්ථානයේ පවත්වනු ලබන මාසික ධර්ම දේශනා වැඩසටහන
1:08pm on Thursday 16th February 2017
පූජ්‍ය මීරහවත්තේ පඤ්ඤාසිරි හිමියන් විසින් මෙහෙයවන ලද ධර්ම දේශනා වැඩසටහනක් පෙබරවාරි  මස 15 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ දී පවත්වන ලදී.

ගුවන් හමුදා වැඩබලන සුභසාදක අධ්‍යක්ෂ එයාර් කොමඩොර් ඩබ්ලිව් එම් කේ එස් පී වීරසිංහ මහතා, ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත්මීන් පිරිසක් ද ධර්මශ්‍රවණය කිරීම සඳහා පැමිණ සිටියහ.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි