ගුවන් හමුදා සේවා වනිතා ඒකකය ගංවතුර සහනාධාර බෙදාදෙයි
3:48pm on Monday 3rd July 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනිී අනෝමා ජයම්පති මහත්මියගේ මගපෙන්වීම මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ලේකම් ස්කොඩ්රන් ලීඩර් චාමිනිී ගමගේ විසින් ගංවතුරින් ආපදාවට ලක්වූ රත්නපුර දිස්ත‍්‍රික්කයේ ගඟුලවිට විද්‍යාලයේ සිසු දරු දැරියන් 57 දෙනෙකු වෙනුවෙන් ආහාර, ඇඳුම් පැළඳුම් සහ පාසල් උපකරණ බෙදා දීම පසුගිය ජූනි මස 30 වන දින එම විද්‍යාලයේදී සිදු කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි