ශ‍්‍රී ලංකා ගුවන් හමුදා රෝහල කොළඹ කඳවුර සිය තුන්වන සංවත්සරය 2017
8:00am on Wednesday 9th August 2017
අගෝස්තු මස 05 වන දින එම රෝහල් පරිශ‍්‍රයේදි සමරනු ලැබු අතර ඒ වෙනුවෙන් ධර්ම දේශනා වැඩසටහනක් පවත්වන ලදි. පුජ්‍ය පොල්පිතිමුකලානේ පඤ්ඤාසිරි ස්වාමින් වහන්සේ විසින් ධර්ම දේශනය මෙහෙයවනු ලැබුහ.

ගුවන් හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂක එයාර් කොමඩෝර් එල් ආර් ජයවිර, ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිලධාරි එයාර් කොමඩෝර් ජිජිඩබ්ටිකේ ගුණවර්ධන, රෝහල් අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් පිඒවි පද්මපෙරුම ඇතුලු ගුවන් හමුදා නිලධාරින් සහ සෙසු නිලයන්, රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන රෝගින් සහ සිවිල් සේවා පුද්ගලයින් ද මෙම අවස්ථාවට සහභාගි විය.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි