ශ්‍රී ලංකාවේ ඇමෙරිිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
12:23pm on Friday 18th August 2017
ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් ඩග්ලස් හෙස්  2017 අගෝස්තු 15 දින ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක නිරත වෙමින් ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා හමුවිය.

සංචාරය අවසානයේ හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදු විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි