ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ සංචාරයක
7:40am on Wednesday 30th August 2017
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායම ඉන්දියාවේ පැවැත්වෙන ”ක්වීන්ස් 11 ලීග් ක‍්‍රිකට් තරඟාවලිය” සඳහා 2017 අගෝස්තු මස 31 වන දින සිට සැප්තැම්බර් 02 වන දින දක්වා ඉන්දියාවේ ඓතිහාසික ක‍්‍රීඩා සංචාරයක නිරත වේ.

ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමක් අන්තර්ජාතික ක‍්‍රිකට් තරඟාවලියක නිරත වන ප‍්‍රථම අවස්ථාව මෙය වේ.

ගුවන් හමුදා කාන්තා ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වය නායක ුවන් කාන්තා පොල්ගම්පොල පී ආර් සී එස් කේ විසින් දරනු ලබන අතර ස්කොඩ්රන් ලීඩර් ගයාත‍්‍රී ඒකනායක සංචාරක කණ්ඩායමේ ප‍්‍රධානියා ලෙස කටයුතු කරනු ලබයි.
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි