ඇමරිකානු තානාපතිතුමිය වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී බැහැ දකී.
4:23pm on Wednesday 30th December 2009
ඇමරිකානු තානාපතිතුමිය වන  පැට්‍රීසියා බියුටිනිස් මහත්මිය 2009 දෙසැම්බර් මස 30 දින පස්වරුවේ  ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.

එහිදි වැඩබලන ආරක්ෂක මාන්ඩලික ප්‍රධානි,ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා එතුමිය උණුසුම් ලෙස පිළිගනු ලැබු අතර, ඔවුන් විසින් රටේ ආරක්ෂාවට අදාල ඉතා වැදගත් කරුණු රැසක් පිළිබඳව සාකච්චා කරන ලදි.



මෙම හමුව සිහිපත් වීම පිණිස දෙදෙනා අතර සමරු ඵලකද හුවමාරු කරගන්නා ලදි.



The US Ambassador for Sri Lanka Calls on the Acting CDSThe US Ambassador for Sri Lanka Calls on the Acting CDSThe US Ambassador for Sri Lanka Calls on the Acting CDSThe US Ambassador for Sri Lanka Calls on the Acting CDS

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි