ඉන්දීය ගුවන් හමුදාධිපති දළදා සමිදුන් වැද පුදා ගනී
10:11am on Friday 15th December 2017
සිව් දින නිළ සංචාරයක් සදහා මෙරටට පැමිණි ඉන්දීය ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් බිරේන්දර් සිං දනොආ මහතා ඇතුලු ධූත පිරිස දෙසැම්බර් මස 13 වන දින මහනුවරට පැමිණ ශ්‍රී දන්ත ධාතූන් වහන්සේ වැද පුදා ගන්නා ලදී.

ඉන් පසුව එතුමන් දියවඩන නිලමේ නිලංග දෑලබණ්ඩාර මහතා හමුවීමේන් අනතුරුව මහනුවර ජාත්‍යන්තර ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීට එක් වූ අතර පසුව පින්නවල අලි අනාථාගාරය නැරඹීමද සිදු කරන ලදී.



 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි