අංක 10 ප‍්‍රහාරක ගුවන් යානා බලඝණය සිය 22 වන සංවත්සරය සමරයි
2:40pm on Monday 8th January 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා අංක 10 ප‍්‍රහාරක බලඝණය සිය 22 වන සංවත්සරය 2018 ජනවාරි මස 05 වන දින අභිමානවත්ව සමරන ලදී. මෙයට සමගාමීව බෝලවලාන ශ‍්‍රී ජයසුන්දරාරාමයේදි දේශයේ ස්වෛරීත්වය උදෙසා තම දිවි කැපකල බලඝණයේ අතීත සාමාජිකයන් සහ වර්ථමානයේ සේවයේ යෙදී සිටින සාමාජික සාමාජිකාවන් හට සෙත් පතා බෝධි පූජා පංකමක් පවත්වන ලදී.

බලඝණ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් රංග තිරානගම, නිළධාරීන් සහ සෙසු නිළයන් විසින් දේශට යහපත් සහ සුරක්‍ෂිත අනාගතයක් උදාකරලනු වස් දිවි කැප කල රණවිරුවන් අනුස්මරණය කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි