ඉරනමඩු කඳවුර මගින් තවත් ප‍්‍රජා සත්කාර වැඩසටහනක්
12:34pm on Thursday 11th January 2018
ශී‍්‍ර ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ මගපෙන්වීම යටතේ සිදුකරනු ලබන සමාජ සත්කාර වැඩසටහනක තවත් පියවරක් ලෙස කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ පාසල් දරු දැරියන්ගේ කී‍්‍රඩා කුසලතාවයන් වර්ධනය කිරීමේ අරමුණින් ඉරනමඩු කඳවුර මගින් රු.250,000 ක වියදමින් අළුතින් ඉදිකරන ලද කිලිනොච්චි දිස්ති‍්‍රක්කයේ රාමනාතපුරම් මහා විද්යාලයේ ක‍්‍රිකට් කී‍්‍රඩා පිටිය ඉරනමඩු කඳවුරු අනදෙන නිළධාරි ගෲප් කැප්ටන් ජී එච් පී නානායක්කාර මහතා අතින් පසුගිය ජනවාරි 08 වන දින සිසු අයිතියට පත්කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි