බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 20 වන සංවත්සරය සමරයි
4:24pm on Sunday 28th January 2018
බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුර සිය 20 වන සංවත්සරය පසුගිය 2018 ජනවාරි මස 26 වන දින කඳවුරු අණදෛන නිළධාරී ගෲප් කැප්ටන් එස්එන් ප‍්‍රනාන්දුපුල්ලේගේ ප‍්‍රධානත්වයෙන් සමරන ලදී. සංවත්සර දිනයට සමගාමීව උන්නාරුව ළමා නිවාසයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ සරණතිස්සගම විහාරස්ථානයේදී ලේ දන්දීමේ වැඩසටහනක් 2018 ජනවාරි මස 22 වන දින කඳවුරු සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් සිදු කරන ලදී.

සංවත්සර දින වැඩසටහන් මාලාව ආරම්භ කරමින් අණදෙන නිළධාරීතුමන් විසින් සංවත්සර දින පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලද අතර අනතුරුව ක‍්‍රීඩා වැඩසටහන් මාලාව පවත්වන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි