එඩින්බරෝහි ආදිපාද ජාත්‍යන්තර සම්මාන උළෙළ ශ‍්‍රී ලංකාවේදී
1:12pm on Tuesday 6th February 2018
එඩින්බෙරෝහි ආදිපාද ජාත්‍යන්තර සම්මාන උළෙල ශ‍්‍රී ලංකාවේදී 2018 පෙබරවාරි මස 04 වන දින සන්ධ්‍යාවේ අරලියගහ මන්දිරයේදී පවත්වන ලදී.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, එංගලන්ත අගරැජින නියෝජනය කරමින් වෙසෙක්හි අර්ල්වරායා වන එඩ්වර්ඩ් කුමාරයා සහ සොෆියා රෙයිස් ජෝන්ස් කුමරිය, මැති ඇමති වරුන් සහ ත‍්‍රිවිධ හමුදා නිළධාරීන්, පොලිස්පතිතුමන්, රාජ්‍ය ලේකම්වරුන්, රාජ්‍ය තාන්ත‍්‍රිකයින් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට එක්වූහ.


  
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි