ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ ගුවන්පුර විවාහක නිවස්න සංකීර්ණයවෙත ජංගම පුස්තකාල ඒකකයක්
1:09pm on Thursday 8th March 2018
ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරු අණදෙන නිළධාරිතුමන් විසින් කරන ලද ඉල්ලීමකට අනුව සුභසාධන කර්ත්‍යවයක් ලෙස කොළඹ මහජන පුස්තකාලයේ ජංගම පුස්තකාල ඒකකය 2018 පෙබරවාරි 24 සෙනසුරාදා ශි‍්‍ර ලංකා ගුවන් හමුදා කොළඹ ගුවන්පුර විවාහක නිවස්න සංකීර්ණයවෙත ඔවුන්ගේ සේවය ලබා දෙන  ලද.

සති දෙකකට වරක් ගුවන්පුර සුභසාධක වෙළද සංකිර්ණ පරිශ‍්‍රයට පැමිණෙන මෙම ජංගම පුස්තකාලය සදහා ළමුන් සහ වැඩිහිටියන් වෙනුවෙන් වසර දෙකක කාලයක් සඳහා සාමාජිකත්වය ලබාෙදන ලදී. මෙහිදී නවක පිරිස් වෙත පොත් ලබා ගැනිමට හා ලබාගත්  පොත් නැවත පුස්තකාලය වෙත භාරදිම ඒම අවස්ථාවෙදිම සිදු කරගත හැකිය.

මෙම අවස්ථාව සදහා කොළඹ කඳවුරු අණදෙන නිළධාරිතුමන්, මහජන පුස්තකාලයේ ප‍්‍රධාන පුස්තකාලාධිපතිර්‍ණ, මෙම ජංගම පුස්තකාලයේ සමිබන්ධිකරණ නිළධාරි වශයෙන් කටයුතු කරන ස්කොඩ‍්‍රිරන් ලීඩර් පී ගොඩගේ සහ අංක 28 රෙජිමේන්තු පක්ෂාංගයේ නිලධාරීන්, සෙසු නිලයන් සහ ඔවුන්ගේ දරුවන් මෙි සදහා  සහභාගි වූහ.


 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි