අම්පාර හිමදුරාව මහා විද්‍යාලයට නව ශ‍්‍රවණාගාරයක්
8:14am on Monday 12th March 2018
ශි‍්‍ර ලංකා ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් අම්ිපාර හිමදුරාව මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරය 2018 මාර්තු මස 03 වන දින විවෘත කරනු ලැබිය.

අමිපාර හිමදුරාව මහා විද්‍යාලයේ නව ශ‍්‍රවණාගාරයෙහි ඉදිකිරිමි අමිපාර ගුවන් හමුදා කදවුරේහි අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් එචිඩබිලිවිආර් චන්දිම මහතාගේ උපදෙස් මත කි‍්‍රයාත්මක වු අතර නව ශ‍්‍රවණාගාරයෙහි ඉදිකිරිමි සදහා මුල්‍යමය පිරිවැය ගුවන් හමුදාධිපති සුභසාධක අරමුදල මගින් ලබා දෙන ලදි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි