ශ්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුරේ වාර්ෂික ළමා සාදය 2009
12:13pm on Thursday 31st December 2009
වාර්ෂික ළමා උත්සවය 2009 වසර සදහ ශ්‍රි ලංකා ගුවන් හමුදා කොළඹ කඳවුර මගින් 2009 දෙසම්බර් මස 30 දින පැවැත්විය. මේ සදහා කදවුරු අණදෙන නිළධාරි තුමන් අතුලු නිළධාරීන් රැසක් සහභාගි වූහ.

මෙහිදී ශ්‍රි ලංකා ගුවන් හමුදා වාද්‍ය කණ්ඩායම විසින් සංගීත සංදර්ශනයක් පැවැත්වූ අතර ගුවන් හමුදා සුනඛ අංශය මගීන් සුනඛ සංදර්ශනයක්ද ඉදිරිපත් කෙරිනි.



තවද ස්වර්ණවාහිනි  ෂැඩෝස්ටාර් තරගයට මිස්ටර් බීන් නමින් ඉදිරිපත් වූ ප්‍රසාද් ගලප්පත්ති මහතා විසින්  රසවින්දනාත්මක විශෙෂාංගයක් ද ඉදිරිපත් කරන ලදී.

මෙහිදී කුඩා දරු දැරියන්  සදහා වූ තරග රැසක් සංවිදානය කර තිබිනි
The Annual Children’s Party of SLAF Colombo The Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF ColomboThe Annual Children’s Party of SLAF Colombo
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි