26 වනජාතික ඔරු පැදීමේ ශුරතාවලියේ 19න් ඉහල ඔරු පැදීමේ ශූරතාවය ගුවන් හමුදාවට
9:27am on Friday 17th September 2010
26 වන ජාතික ඔරු පැදීමේ ශුරතාවලිය පසුගියදා බොල්ගොඩ ලේක් හිදී විවිද වයස් කණ්ඩායම් යටතේ තරග පැවැත් වූ අතර  19 ඉහල ඔරු පැදීමේ ඉසව්වේ ශූරතාවය දිනා ගැනීමට ගුවන් හමුදා කණ්ඩායම සමත් වූ අතර මේජර් ජෙනරාල් පර්සි ප්‍රනාන්දු අණුස්මරන කුසලානය ද දිනා ගැනීමට සමත් වූහ. එම වයස් කාණ්ඩය යටතේ තරග ඉසව් 04  සමන්විත වූ මෙහි රන් පදක්ක්ම් තුනකට හිමිකම් කීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

තවද පිරිමි විවෘත අංශයේ අනුශූරතාවය ද ගුවන් හමුදා ඔරු පදීමේ ක්‍රීඩකයන් දිනා ගැනීමට සමත් වු අතර එම ඉසව්වේ රන් පදක්කමක් හා රිදී පදක්කම් 03 ද දිනා ගනිමින් කැපී පෙනෙන දක්ෂතා පෙන්වීමට ගුවන් හමුදා ක්‍රීඩකයින් සමත් විය.

තරග ප්‍රතිඵල මෙසේය.

වයස 19න් ඉහල පිරිමි - ඒකල (ස්කල්) රන් පදක්කම්
ගුවන් භට ජයරත්න කේ.ජී.

වයස 19න් ඉහල පිරිමි - ඒකල (ස්කල්)  ලෝකඩ පදක්කම්             
සැරයන් ඇලෝසියස්

වයස 19න් ඉහල පිරිමි -  (කොක්ස්ලස් 04) රන් පදක්කම්
කෝප්‍රල් තරංග ටී.එම්.එල්.පී.
කෝප්‍රල් ගාමිණී ඒ.එච්   
කෝප්‍රල් රණසිංහ ආර්.එම්.යූ   
බල්ඝන් නායක කේ.ජී. දසනායක   
ගුවන් භට බටගොල්ල එස්.ටී.එන්

වයස 19න් ඉහල පිරිමි යුගල (ස්කල්ස්) රන් පදක්කම්
නා.ගු.භ. ප්‍රනාන්දු ඩී.ටී.ඒ.
නා.ගු.භ. කාරියවසම් කේ.එස්.ටී.එස්.එන්

පිරිමි විවෘත කේවල (ස්කල්ස්) රිදී පදක්කම්
ගුවන් භට ජයරත්න

පිරිමි විවෘත (කොක්ස්ලස් 04) රිදී පදක්කම්
නා.ගු.භ පෙරේරා බී.ඩී.කේ  
නා.ගු.භ. ප්‍රනාන්දු ඩී.ටී.ඒ  
නා.ගු.භ. කාරියවසම් කේ.එස්.ටී.එස්.එන්
සැරයන් ඇලෝසියස් සී

පිරිමි විවෘත යුගල (ස්කල්ස්) රන් පදක්කම්
කෝප්‍රල් රණසිංහ ආර්.එම්.යූ
කෝප්‍රල් තරංග ටී.එම්.එල්.පී.

පිරිමි විවෘත යුගල (කොක්ස්ලස්) රිදී පදක්කම්
ගුවන් භට සදරුවන්
ගුවන් භට බටගොල්ල එස්.ටී.එන්






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි