ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල විසින් සංවිධානය කල 'ඉෆ්තාර්' රාමසාන් උළෙල
3:01pm on Wednesday 6th June 2018
මුස්ලිමි පුද්ගලයන්ගේ උපවාස කාලය නිම කිරීම නිමිත්තෙන් රාමදාන් 'ඉෆ්තාර්' උළෙලක් ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේදි  පැවැත්වුණි.

මවුලවි අමාර් තුමන් මෙහි දේශනය පවත්වනු ලැබූ අතර මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසලේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජූඩ් පෙරේරා, නිළධාරීන්  හා සිසු නිළයන් පිරිසක් සහභාගී විය. 

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි