ආරක්ෂක සේවා බැඩ්මින්ටන් පිරිමි ශුරතාවලිය ගුවන් හමුදාවට
5:59pm on Saturday 25th September 2010
ආරක්ෂක සේවා බැඩ්මින්ටන් තරගාවලියේ අවසන් තරග පසුගියදා (21 සැප්තැම්බර් 10)  රෝයල් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී සාර්ථකව නිමාවට පත් විය.මෙම තරගාවලියේ පිරිමි අංශයේ ශුරතාවය ජයග්‍රහන 07 ක් සමග ශ්‍රී ලංකා ගුවන් හමුදාව සතු වූ අතර ජයග්‍රහන 05 හා 03 දිනා ගනිමින් දෙවන හා තෙවන ස්ථාන පිලිවෙලින් යුධ හමුදාව හා නාවික හමුදාව සතු විය.

තරග 08ක් දිනාගනිමින් නාවික හමුදා ක්‍රීඩිකාවන් කාන්තා අංශයේ ශුරථාවය දිනා ගැනීමට සමත් වූ අතර ජයග්‍රහන 06 සමගින් දෙවන ස්ථානයත් , එක්  ජයග්‍රහනයක් සමගින් තෙවන ස්ථානයත් පිළිවෙලින් ගුවන් හමුදා හා යුධ හමුදා ක්‍රීඩිකාවන් දිනා ගැනීමට සමත් විය


ගුවන් හමුදාව හා යුධ හමුදාව (පිරිමි - කේවල )

පළමු තරගය
ගුවන් භට නිලුක කරුණාරත්න (ගුවන්) - එස් ගුණවර්දන (යුධ )

දෙවන තරගය
ගුවන් භට දිලුක කරුනාරත්න (ගුවන්)  - ලාන්ස් කෝප්‍රල් ලසිත කරුනාරත්න (යුධ )

තෙවන තරගය
යූ නයනජිත් (යුධ )  -  ආර් එස් කසුන් (ගුවන්)

ගුවන් හමුදාව හා යුධ හමුදාව (පිරිමි - යුගල )

පළමු තරගය
උදාර නයනජිත් (යුධ ) - ලාන්ස් කෝප්‍රල් ලසිත කරුනාරත්න (යුධ )    
ගුවන් භට නිලුක කරුනාරත්න (ගුවන් ) - ගුවන් භට කසුන් ආර් එස්  (ගුවන් )

දෙවන තරගය
ගුවන් භට දිලුක කරුනාරත්න (ගුවන් ) - ගුවන් භට එරංග ප්‍රනාන්දු (ගුවන් )
කෝප්‍රල් හේමන්ත (ගුවන් ) - එස් ගුනවර්දන (යුධ )

ගුවන් හමුදාව හා නාවික හමුදාව (පිරිමි - කේවල )

පළමු තරගය
ගුවන් භට නිලුක කරුනාරත්න්  (ගුවන්)  -  එන් හෙට්ටිආරච්චි (නාවික )

දෙවන තරගය
ගුවන් භට කසුන් ආර් එස් (ගුවන් )  -   නයනකාන්ත (නාවික )

තෙවන තරගය
ගුවන් භට දිලුක කරුනාරත්න (ගුවන් )  -  ආර් එස් දහනායක (නාවික )

ගුවන් හමුදාව හා නාවික හමුදාව (පිරිමි - යුගල )

පළමු තරගය
ගුවන් භට නිලුක කරුනාරත්න (ගුවන් )  -  ගුවන් භට එරංග ප්‍රනාන්දු (ගුවන් )
ආර් එස් ද්හනායක (නාවික )  -  ඉරාෂ් (නවික )

දෙවන තරගය
නුවන් (නාවික )  -  නයනකාන්ත (නාවික )                        
ගුවන් භට දිලුක කරුනාරත්න (ගුවන් )  -  ගුවන් භට කසුන් ආර් එස් (ගුවන් )

යුධ හමුදාව හා නාවික හමුදාව (පිරිමි - යුගල )

පළමු තරගය
ලාන්ස් කෝප්‍රල් ලසිත කරුනාරත්න (යුධ ) -  එන් හෙට්ටිආරච්චි (නාවික )

දෙවන තරගය
ආර් එස් දහනායක (නාවික ) - එස් ගුනවර්දන (යුධ )

තෙවන තරගය
උදාර නයනජිත් (යුධ)      -  නයනකාන්ත (නාවික )

යුධ හමුදාව හා නාවික හමුදාව (පිරිමි - යුගල )          
     
පළමු තරගය    
කේ මේනක (යුධ )  -  උදාර නයනජිත් (යුධ )                        
එන් හෙට්ටිඅරච්චි (නාවික )  -  නයනකාන්ත (නාවික )

දෙවන තරගය
එස් ගුනවර්දන (යුධ )  -  හේමන්ත (යුධ )                        
ආර් එස් දහනායක (නාවික )  -  ඉරාෂ් (නාවික )

ගුවන් හමුදාව හා නාවික හමුදාව (කාන්තා - කේවල )

පළමු තරගය
ගුවන් කාන්තා උමංගා රත්නායක  (ගුවන් )  -  සුරනි නන්දසිරි (නාවික )

දෙවන තරගය
ගුවන් කාන්තා දිනුෂ පෙරේරා  (ගුවන් ) - ලක්ෂි දෑ සිල්වා (නාවික )

තෙවන තරගය
ගුවන් කාන්තා ශෙහානි රංජුලා (ගුවන් ) - සුබෝධ දහනායක (නාවික )

ගුවන් හමුදාව හා නාවික හමුදාව (කාන්තා - යුගල )

පළමු තරගය
සුබෝධා දහනායක (නාවික ) -  ගයනි පෙරේරා (නාවිකා                        
ගුවන් කාන්තා දිනුෂා පෙරේරා (ගුවන් ) - ගුවන් කාන්තා  ශෙහානි රංජුලා (ගුවන් )

දෙවන තරගය
කේතකි පෙරේරා (නාවික ) - ලක්ෂි ද සිල්වා (නාවික )                   
ගුවන් කාන්තා උමංගා රත්නායක (ගුවන් ) - ගුවන් කාන්තා ද සිල්වා ආර්  (ගුවන් )

 ගුවන් හමුදාව හා යුධ හමුදාව (කාන්තා - කේවල )

පළමු තරගය
ගුවන් කාන්තා උමංගා රත්නායක  (ගුවන් )  -      ඉෂාරා (යුධ )

දෙවන තරගය
ගුවන් කාන්තා ශෙහානි රන්ජුලා (ගුවන් )  - රුවනි රත්නසිරි (යුධ )

තෙවන තරගය
ගුවන් කාන්තා දිනුෂා පෙරේරා – (ගුවන්)    පතිබුනි (යුධ )

ගුවන් හමුදාව හා යුධ හමුදාව (කාන්තා - යුගල )

පළමු තරගය
ගුවන් කාන්තා  ශෙහානි රන්ජුලා (ගුවන් ) - ගුවන් කාන්තා දිනුෂා පෙරේරා (ගුවන් )             
පතිබුනි (යුධ ) - Cඵ්ළ් Sඅන්ජීවනි (යුධ )

දෙවන තරගය
රුවනි රත්නසිරි (යුධ ) - ඉෂාරා (යුධා                            
ගුවන් කාන්තා උමංගා රත්නායක (ගුවන් ) -  ගුවන් කාන්තා මාලති (ගුවන් )

යුධ හමුදාව හා නාවික හමුදාව (කාන්තා - කේවල )

පළමු තරගය
ගයනි පෙරේරා - (නාවික )  -    රුවනි රත්නසිරි (යුධ )

දෙවන තරගය
ලක්ෂි ද සිල්වා (නාවික )   -  ඉෂාරා (යුධ )

තෙවන තරගය
සුබෝධා දහනායක (නාවික ) - පතිබුනි (යුධ )

යුධ හමුදාව හා නාවික හමුදාව (කාන්තා - යුගල )          
     
පළමු තරගය    
සුබෝධා දහනායක (නාවික ) - ගයනි පෙරේරා (නාවික )                        
රුවනි රත්නසිරි (යුධ ) - ඉෂාරා (යුධ )

දෙවන තරගය
කේතකි පෙරේරා (නාවික ) - ලක්ෂි ද සිල්වා (නාවික )                       
පතිබුනි (යුධ ) - කෝප්‍රල් සංජීවනි (යුධ )


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි