ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
3:19pm on Thursday 21st June 2018
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව පූජ්‍ය මලල්ගොඩ නන්ද හිමි විසින් 2018 ජූනි මස 20 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී සිදු කරන ලදි. 

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ගුවන් හමුදා සුභසාධක අධ්‍යක්ෂක එයාර් කොමඩෝර්  පී ඩී ඒ මාරිස්ටෙලා ඇතුළු ජ්‍යෂ්ඨ නිළධාරීන්, සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වී සිටියහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි