ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර ඇගයීමකට ලක්වේ
11:11am on Tuesday 3rd July 2018
නෙත් එෆ් එම් නාලිකාවේ පසුගිය ජූනි මස 30 වන දින 0625 ප‍්‍රවෘත්ති විකාශනයේ දී හේමන්ත කහවලගේ මහතා විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිදුරුතලාගල කදවුර ඇගයීමකට ලක්කරණ ලදී.  නෙත් එෆ් එම් වෙබ් අඩවිය මගින්ද එම ප‍්‍රවෘත්තිය විකාශනය කරණු ලැබූ අතර එය පහත වෙබ් ලිපිනය ආධාරයෙන්ද නැරබිය හැකිය. 
http://nethnews.lk/article/55755


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි