ඊශ්රායෙල් ආරක්‍ෂක සම්බන්ධිකාරක සිය ධුරයෙන් සමුගැනීමට පෙර ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
1:26pm on Friday 6th July 2018
බැංකොක් හි පිහිටි ඊශ්රායෙල් මහකොමසාරිස් කාර්යාලයේ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක ඩෑන් කමෙල් මහතා සිය ධුරයෙන් ඉවත්ව යාමට පෙර ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර සුහද හමුවක් 2018 ජූනි 05 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්ශවය අතර සුහද සංවාදයෙන් අනතුරුව ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා සහ හිටපු ආරක්‍ෂක සම්බන්ධිකාරක ඩෑන් කර්මෙල්  මහතා අතර සමරු තිළීණ හුවමාරුක්ද  සිදුවිය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි