අරක්ෂක සේවා දන්ත වෛද්‍ය වැඩමුළුව
2:48pm on Tuesday 28th September 2010
ශ්‍රීලංකා ගුවන් හමුදා දන්ත වෛද්‍ය අධ‍යක්ෂක මණ්ඩලය විසින් ප්‍රතම වතාවට සංවිධානය කරන ලද දන්ත වෛද්‍ය වරුන් සහ සහයකයන් වෙනුවෙන් විද්‍යාත්මක වැඩ මුළුවක් සැප්තැම්බර් මස 15,16,17 යන් තෙද්න තුල ගුවන් හමුදා අනුරධපුර් ක්දවුරෙදී පැවැත් වින.

මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා දන්ත වෛද්‍ය අද්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් අශෝක අමුණුගමගේ උපදෙස් මත හා ප්‍රධානත්වයෙන් පැවැත් වූ මෙම අවස්ථාවට යුධ නාවික ගුවන් සේවා නියෝජනය ක්‍රමින් නිලධාරීන් 18 සහභාගි විය.

මෙහිදී ගුවන් හමුදා දන්ත වෛද්‍ය අධ්‍යක්ෂක එයාර් වයිස් මර්ෂල් අශෝක අමුණුගම හා නාවික දන්ත වෛද්‍ය අධ්‍යක්ෂක කොමදෝරු ඩග්ල්ස් පෙරේරා විසින් විශේෂ දේශන පවත් වන ලදි. තවද දන්ත වෛද්‍යවරු සහ ජෙෂ්ඨ දන්ත වෛද්‍ය සහයකයින් තම දැණුම අන් අය සමග බෙදා ගනිමින් මෙම වැඩ සටහන සාර්ථකව නිමා කරන ලදී.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි