ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළ වෙබ් අඩවිය 2018 රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙස රන් සම්මාන දිනයි
10:50am on Thursday 19th July 2018
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා නිළ වෙබ් අඩවිය වන  “www.airforce.lk” වෙබ් අඩවිය 2018 හොඳම වෙබ් අඩවිය තේරීමේ තරඟාවළියේදී රාජ්‍ය අංශයේ හොඳම වෙබ් අඩවිය ලෙසින් රන් සම්මානය දිනා ගැනීමට සමත්විය. එහිදි එම සම්මාන ප‍්‍රධානෝත්සවය කොළඹ ගලදාරි  හෝටලයේදී ජූලි මස 18 දින පවත්වන ලදී.

මෙම සම්මාන ප‍්‍රධානෝත්සවය සදහා ගුවන් හමුදාව නියෝජනය කරමින් තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ එයාර් කොමඩෝර් ඒ එස් විතාන, තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකයේ ෙජ්ෂ්ඨ මාණ්ඩලික නිලධාරී විංග් කමාන්ඩර් අසිත හෙට්ටිආරච්චි හා වෙබ් අඩවි සංවර්ධන නිළධාරීන් දෙදනෙකුද මෙම අවස්ථාවට එක්විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි