2018 එෆ් ඊ එ් වෙඩිතැබීමේ තරඟාවළිය සඳහා ගුවන් හමුදාවෙන් තිදෙනෙක්
2:56pm on Monday 23rd July 2018
කායිලන්තයේ පතායා නුවර පැවැත්වීමට නියමිත 2018 පෙරදිග ආසියානු වෙඩිතැබීමේ තරඟාවළිය සඳහා මෙවර ශ‍්‍රී ලංකාව  නියොජනය කරමින් ගුවන් හමුදා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් තිදෙනෙකු වන  නායක ගුවන්භට  දයාවංශ, නායක ගුවන්භට ප‍්‍රියශාන්  හා නායක ගුවන්කාන්තා මේකලා යන අය සුදුසුකම් ලබා ඇත.

ජාත්‍යන්තර ප‍්‍රයෝගික වෙඩි තැබීමේ සම්මේලනය මගින් සංවිධානය කරන මෙම තරඟාවළිය සදහා ක‍්‍රීඩකයින් තෝරා ගනු ලබන්නේ ශ‍්‍රී ලංකා ජාතික රයිෆල් සංගමය විසිනි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි