18 වන ජාතික දුනු විදීමේ ශූරතාවලිය
2:14pm on Thursday 2nd August 2018
12 වන ජාතික දුනු විදමේ ශූරතාවළිය පසුගිය ජූලි මස 28 සහ 29 යන දෙදින තුළ දියගම මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගනයේදි පැවැත්විණි. එහිදී ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දුනු විදීමේ කණ්ඩායම රන් පදක්කමක් රීදී පදක්කම් තුනක් හා ලෝකඩ පදක්කමක් සමගින් ජයග‍්‍රහණ 07 ක් දිනා ගැනීමට සමත්කම් දැක්වීය.

එහිදී නායක ගුවන් කාන්තා කළුබෝවිල කාන්තා ශූරිය බවට පත්වූ අතර මෙහි ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් ක‍්‍රිඩා රාජ්‍ය අමාත්‍ය ගරු  ගරු ශ‍්‍රියානි  විජේවික්රම අමාත්‍ය තුමිය සහභාගී විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි