කොළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහල සිය 4 වන සංවත්සරය සමරයි
7:55am on Thursday 9th August 2018
කොළඹ ගුවන් හමුදා කඳවුරු දන්ත වෛද්‍ය රෝහල සිය 4 වන සංවත්සරය සමරමින් 2018 අගෝස්තු මස 01 වන දින සර්ව රාත‍්‍රික පරිත‍්‍රාණ ධර්ම දේශනයක් සහ පසුදින සංඝගත දක්‍ෂිණාවක් දන්ත වෛද්‍ය රෝහල් පරිශ‍්‍රයේදී සිදු කරන ලදී.

විධායක දන්ත වෛද්‍ය නිලධාරී එයාර් කොමඩෝර් ඩබ්කේඑම් වීරසේකර, කොළඹ ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ජීජීඩබ්ටීකේ ගුණවර්ධන, දන්ත වෛද්‍ය නිළධාරීන්, ශ‍්‍රී ලංකා ගුවන් හමුදා දන්ත වෛද්‍ය ඒකකයේ සෙසු නිළයන් සිවිල් සේවක මහත්ම මහත්මීන් සහ පවුල්වල සාමාජික සාමාජිකාවන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි