10 වන ආරක්ෂක සේවා ජූඩෝ ශූරතාවලිය 2018
3:56pm on Friday 14th September 2018
10 වන ආරක්ෂක සේවා ජූඩෝ ශූරතාවලිය 2018 සැප්තැමිබර් මස 08 වන දින වැලිසර නාවික හමුදා කඳවුරේදී පැවැත්විණි.

ශ‍්‍රි ලංකා ගුවන් හමුදා කාන්තා ජුඩෝ කණ්ඩායම තරගාවලියේ සමස්ත ශූරතාව  දිනා ගත් අතර ශ‍්‍රි ලංකා ගුවන් හමුදා පිරිමි ජුඩෝ කණ්ඩායම තරගාවලියේ  සමස්ත අනුශූරතාව  හිමිකර ගැනිමට සමත් විය.

මෙම අවස්ථාවට ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස  ශ‍්‍රී ලංකා නාවික හමුදාවේ අධ්‍යක්ෂක ජනරාල් රියර් අද්මිරාල් ඩබිලිවිඩිිඊඑමි සුදර්ශන මහතා සහභාගි විය.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි