ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුම 2018
8:39am on Wednesday 3rd October 2018
ලෝක ළමා දිනයට සමගාමිව ශි‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංව්ධානය කරනු ලැබු "ලෝක ළමා දින සැමරුම 2018" ඹක්තෝමිබර් මස 01 වන දින ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ශි‍්‍රන් කි‍්‍රඩාංගනයේදි ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විනි.

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි අනෝමා ජයමිපති මහත්මියගේ මගපෙන්ව්මෙන් සංව්ධානය කරනු ලැබු මෙම වැඩසටහන සදහා නවගත්තේ ගම රළපනාව කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් 50 දෙනෙකු වෙනුවෙන්  කොළඹ ප‍්‍රදේශයේ සුවිශේෂි ස්ථානයන් දැක බලා ගැනිම සදහා අවස්ථාවක් සලසා දි තිබු අතර ඹවුන් කොළඹ ප‍්‍රදේශයේ සංචාරය කරනු ලැබූ ප‍්‍රථම අවස්ථාවද මෙය වෙි.

ගුවන් හමුදා ලෝක ළමා දින සැමරුමි ප‍්‍රධාන උත්සවය ගුවන් හමුදා කොළඹ කදවුරු රයිෆල් ශි‍්‍රන් කි‍්‍රඩාංගනයේදි ඹක්තෝමිබර් මස 01 වන දින පස්වරු වෙි පැවති අතර ඒ සදහා රළපනාව කණිෂ්ඨ විද්‍යාලයේ දරු දැරියන් මෙන්ම මඩකළපු ගුවන් හමුදා පෙරපාසලේ දරු දැරියන් පිරිසක් ද ගුවන් හමුදා සේවා පුද්ගලයින්ගේ දුවා දරුවන් ඇතුළු ගුවන් හමුදා සිවිල් සේවක මහතුන්ගේ දරු දැරියන් ද සහභාගි විය.

ගුවන් හමුදා ළමා දින සැමරුමි වැඩසටහන සදහා සහභාගිවු දරු දැරියන් සියළුම දෙනා හට අමතක නොවන මතකයක් තම ජිවිතයට එක්කර ගැනිෙමි අවස්ථාව උදාකර දෙමින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සංව්ධානය කරනු ලැබු මෙම වැඩසටහන පුරාවට තම ජිවිතයට නැවුමි අත්දැකිමි සමුදායක් එක් කර ගනිමින් ගුවන් හමුදා කොළඹ කදවුරෙන් පිටව යන ලදි.

මෙම සුවිශේෂි අවස්ථාව සදහා ගුවන් හමුදා මාණ්ඩලික ප‍්‍රධානි තුමන් ඇතුළු ගුවන් හමුදා අධ්‍යක්ෂක මණ්ඩලයේ නිළධාරින් මෙන්ම ගුවන් හමුදා නිළධාරින් සෙසු නිළයන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජික සාමාජිකාවන් විශාල පිරිසක් ද සහභාගි විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි