ස්විට්ර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති තුමන් හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක්
12:29pm on Tuesday 9th October 2018
ස්විට්ර්ලන්තයේ ශ‍්‍රී ලංකා තානාපති ගරු හෑන්ස්පීටර් මොක් මැතිතුමන්  හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 05 දින ශ‍්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුවිය.

දෙපාර්සවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලද අතර ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තුමන්ද මෙම අවස්ථාවට සහභාගී විය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි