53 වන ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්‍රි ලංකාවට පදක්කම් 7ක්
ඇමරිකාවේ උතුරු කැරොලිනා ලෙජියුන් නාවික කඳවුරේදී පැවති 2010 ලෝක හමුදා බොක්සිං තරඟාවළියේදි ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදා බොක්සිං කණ්ඩායම ලෝකඩ පදක්කම් 07ක්  හිමි කර ගැනිමට  සමත්විය.

බර පන්ති 10ක් යටතේ පැවති මෙම තරගාවලියේ බර පන්ති 7ක් යටතේ මෙම ලෝකඩ පදක්කම් 7 හිමිකරගැනිමට ශ්‍රි ලංකා පිල සමත් විය.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කර පදක්කම් ලබා ගත් යුධ,නාවික,ගුවන් හමුදා සාමාජිකයින් මෙසේය.

                                                                                                                                           
කෝප‍්‍රල්
සුරේෂ් පි.ඞී කි.ගැ 49ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව
නා.ගු.භ.
ජයකොඩි ටි.ඞී.එන්.ටීකි.ගැ 52ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව
නා.ගු.භ.
කුමාර එස්.එම්.ආර්කි.ගැ 56ශ‍්‍රි ලංකා ගුවන් හමුදාව
නාවික භට
හේරත්කි.ගැ 64ශ‍්‍රි ලංකා නාවික හමුදාව
නාවික භට
ප්‍රනාන්දුකි.ගැ 81ශ‍්‍රි ලංකා නාවික හමුදාව
ලාන්ස්  කෝප‍්‍රල්
හේරත්කි.ගැ 91ශ‍්‍රි ලංකා යුධ හමුදාව
සාමාන්‍ය සෙබල
හම්සර්කි.ගැ 91ට වැඩිශ‍්‍රි ලංකා යුධ හමුදාව


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි