ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විදුලි රෝද පුටුවක් ලබාදෙයි
11:45am on Thursday 13th June 2019
ගුවන් හමුදා සාමාජික සාමාජිකාවන් විසින් කරන ලද ඉල්ලීම් සඳහා ආධාර ලබා දීම යටතේ සැරයන් ඒකනායක ඊඑම්ජීඑස් විසින් සිදු කරන ලද ඉල්ලීමට අනුව වසර හතරක පමණ සිට ආබාධිත තත්වයෙන් සිටින ඔහුගේ පියා හට රෝද පුටුවක් ප‍්‍රදානය කිරීම  ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවි ඩයස් මහත්මියගේ මගපෙන්වීම මත පසුගිය ජූනි මස 12 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ පිහිටා ඇති ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි