ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානීතුමන් හමුවෙයි
8:43am on Monday 24th June 2019
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 ජූනි මස 17 වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවින්ද්‍ර විජේගුණරත්න මහතා හමුවිය.ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 17 වන ගුවන්හමුදාපතිවරයා ලෙස එයාර් මාර්ෂල් සුමංගල ඩයස් විසින් භාරගත් පසු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමු වූ  පළමු නිල හමුවීම  මෙයයි.

මෙහිදී දෙපාර්ෂවයටම වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව මාණ්ඩලික ප්‍රධානී හා ගුවන් හමුදාධිපතිතුමන් අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුවිය.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි