ගුවන් හමුදාධිපතිතුමන් නාවික හමුදාධිපතිතුමන් හමුවෙයි
11:24am on Tuesday 25th June 2019
ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා 2019 ජූනි මස 19 වන දින ශ‍්‍රී ලංකා නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා හමුවිය.

මෙහිදී නාවික හමුදා සම්මාන පෙළපාලියකින් නාවික හමුදා මූලස්ථානය වෙත ගුවන් හමුදාධිපතිතුමන් පිළිගනු ලැබූහ. ගුවන් හමුදාධිපතිතුමන් සහ නාවික හමුදාධිපතිතුමන් අතර පැවති සුහද සාකච්ජාවෙන් අනතුරුව මෙම හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ෂවය අතර සමරු ඵලක හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි