ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපතිතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
9:15am on Wednesday 24th July 2019
ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ උපකුලපති එයාර් වයිස් මාර්ෂල් සාගර කොටකදෙණිය මහතා සහ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා අතර හමුවක් 2019 ජූලි මස 17 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.

සුහද සාකඡ්චාවකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුකරණ ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි