අතිගරු ජනාධිපතිතුමා පලාලි ගුවන් හමුදා කදවුරේ සංචාරයක....
7:04pm on Sunday 10th January 2010
අද දින යාපන අර්ධද්වීපයේ සංචාරයක  නිරත වූ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉතා උණුසුම් ආකාරයෙන්  ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හා වත්මන් ගුවන් හමුදාපති වන රොෂාන් ගුණතිලක මහතා විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදා පලාලි කදවුරේදී පිලිගන්නා ලදී.

තවද මෙම නිල සංචාරය සදහා වත්මන් යුධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා, නාවික හමුදාපති වයිස් අද්මිරාල් තිසර සමරසිංහ මහතා හා පොලිස් පති මහින්ද බාලසූරිය යන මහත්වරුන්ද මේ සදහා සහභාගි වූහ.

අනතුරුව ගුවන් හමුදා පලාලි කදවුරට පැමිනි සිටි 1500 කට ආසන්න ත්‍රිවිද හමුදා භටයින්ට මානුෂීය මෙහෙයුමේ ඔවුන් දැක්වූ දායකත්වය හා කැපකිරීම් උදෙසා සිය ගෞරවන්විත ස්තුතිය පුදකල සිටියහ.


President visits Palaly Air Base  President visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air BasePresident visits Palaly Air Base
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි