ගුවන් සෙබළුන් මහත් උනන්දුවෙන් ඡන්දය භාවිත කරයි
1:48pm on Tuesday 12th January 2010
30 වසරක ශාපලත් යුද්ධයේ අවසානයේ එක්සත් ශ්‍රී ලංකාවක ප්‍රථම ජනාධිපතිවරණය ජනවරි මස 20 වන දින පැවැත්වීමට රජය සියළු කටයුතු සුදානම් කර ඇති අතර මෙම මස 12 සහ 13 යන දිනයන් තැපැල් ඡන්ද භාවිත කිරිම සදහා සුදානම් කර ඇත.  

ඒකීය ශ්‍රී ලංකාවක් තුල තම ඡන්ද අයිතිය හෙට දවසේ අනාගතය ගොඩනැගීමට සුදුසු නායකයකු පත් කර ගැනීම සදහා කොළඹ ගුවන් හමුදා කදවුරේ ගුවන් සෙබළුන් මහත් උනන්දුවෙන් අද (12) උදෑසන කොළඹ ගුවන් හමුදා කදවුරේ තැපැල් ඡන්ද මධ්‍යස්ථානය වෙත පැමින සිටියහ.




Members SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental Rightsගුවන් සෙබළුන් මහත් උනන්දුවෙන් ඡන්දය භාවිත කරයිMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental RightsMembers SLAF Eagerly Gather to Exercise Their Fundamental Rights
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි