යුධ නිමාව පිළිබඳ පොත් තුනක් ගුවන් හමුදාධිපතිතුමන්ට පිළිගැන්වේ....
6:04pm on Tuesday 12th January 2010
හෙළදිව ඉරිදා සංග්‍රහයේ ප්‍රදාන උප කර්තෘ චමින්ද සේනාරත්න මහතා විසින් රචිත යුධ නිමාව පිළිබඳ ලියැවුණු පොත් තුනක් අද (ජනවාරි 12 වන ) දින ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගන්වන ලදී.

දශක තුනක කුරිරු යුද්ධයේ නිමාව පිළිබඳව සවිස්තරාත්මකව සටහන් තබා ඇති මෙම පොත් තුනෙහි යුධ ආරම්භයේ සිට අවසානය දක්වා සිද්ධි මාලාවෙහි සියයට අනූ අටක් පමණ අන්තර්ගත වන බැව් කතුවරයා විසින් ප්‍රකශ කරන ලදී.


නිහඬ කල අවි, බටහිර වෙරළ නිදහස් හා නැගෙන හිරු නම් වූ පොත් තුන මෙසේ ගුවන් හමුදාධිපතිතුමන් හට පිළිගැන්වූ පොත් වෙයි. මෙම අවස්ථාව ගුවන්හමුදා මූලස්ථානයේදී සිදුකරන ලදී.




Books on humanitarian operations presented to Chief of Defence Staff Books on humanitarian operations presented to Chief of Defence Staff Books on humanitarian operations presented to Chief of Defence Staff යුධ නිමාව පිළිබඳ පොත් තුනක් ගුවන් හමුදාධිපතිතුමන්ට  පිළිගැන්වේ.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි