මුලතිව් ගුවන් හමුදා කදවුරෙන් ප්‍රජා සේවයක්
9:57am on Monday 6th July 2020
මුලතිව් ගුවන් හමුදා කදවුර මගින් කොවිඩ් -19 වසංගතයෙන් පසු නැවත පාසල් විවෘත කිරීම සදහා මුලතිව් කේපාපිලව් රජයේ දෙමළ මිශ්‍ර පාසෙල් පසුගිය ජුනි මස 28 වන දින විශේෂ ශ්‍රමදාන ව්‍යාපාරයක් පවත්වන ලද අතර පාසල විෂබීජහරණය කර සනීපාරක්ෂක භාණ්ඩ පාසල වෙත භාරදෙන ලදී.මෙම ප‍්‍රජා සේවය මුලතිව් ගුවන් හමුදා කදවුරු අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඒ එන් විජේසිරිවර්ධන මහතාගේ මගපෙන්වීම මත සිදුකරන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි