32 වන සංවත්සර සැමරුම
3:45pm on Friday 7th January 2011
ගුවන් හමුදා කටුනායක කඳවුරේ ක්‍රියාත්මක වන ප්‍රධාන කාර්මික හා තාක්ෂාණික
අංශයන් වන ගුවන් ඉංජිනේරු, සාමාන්‍ය ඉංජිනේරු, රථවාහන ගමනාගමන හා අලුත්වැඩියා කිරීමේ පක්ෂාංගයක් එක්ව තම 32 වන සංවත්සර සැමරුම 2011 ජනවාරි 03 වන දින කඳවුරු පරිශ්‍රයේදී ඉතා උත්කර්ශවත් අන්දමින් සැමරන ලදී.


මෙම සංවත්සර සැමරුම නිමිත්තෙන් ජාඇල වැලිගම්පිටිය ප්‍රදේශයේ පිහිටි දොස්තර
බී.එස්. ජයවර්ධන ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ ශ්‍රමදාන ව්‍යාපාරයක්ද, එහි සිටින
ළමුන් 33 දෙනෙකු සඳහා පුටු පරිත්‍යාගයක් හා දිවා ආහාර සංග්‍රහයක්ද ලබා දීම
විශේෂත්වයකි.


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි