විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපතිතුමන් සමස්ථ ගුවන් හමුදාවටම සමුදෙයි
විශ‍්‍රාම යන ගුවන් හමුදාධිපති එයාර් චීෆ් මාර්ෂල් සුමංගල ඩයස් මහතා චීනවරාය ගුවන් හමුදා විද්‍යාපීඨය ඇතුළු සියළුම මූලික කඳවුරු වලට සමදීම 2020 ඔක්තෝම්බර් මස 30 සහ 31 යන දිනයන්හිදී සිදුකළේය.
2020 ඔක්තෝම්බර් මස 30 වන දින රත්මලාන සහ කටුනායක ගුවන් හමුදා මූලික කඳවරු වල සංචාරය කරන ලද අතර 2020 ඔක්තෝම්බර් මස 31 වන දින චීනවරාය විද්‍යාපීටයේ සහ හිඟුරක්ගොඩ, වව්නියාව සහ අනුරාධපුර මූලික කඳවුරු වල සංචාරය කරන ලදී. මෙම සංචාරයන්හිදී ගුවන් හමුදා සාමාජිකයින්හට සමුදීම සිදුකල අතර එහිදී තම ධුර කාලය තුළදී සියළුමදෙනා දක්වන ලද සහයෝගය වෙනුවෙන් සිය ස්තුතිය පුදකර සිටින ලදී.

ගුවන් හමුදා කටුනායක මූලික කඳවුර

ගුවන් හමුදා රත්මලාන මූලික කඳවුර
ගුවන් හමුදා අනුරාධපුර මූලික කඳවුර
ගුවන් හමුදා වව්නියාව මූලික කඳවුර

ගුවන් හමුදා හිගුරක්ගොඩ මූලික කඳවුර