වීරවිල ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ ඒකකය තිස්සමහාරාම කෙන්ට් හෝටලයේ ඇතිවූ ගින්න නිවා දමයි
10:45am on Wednesday 5th May 2021
වීරවිල ගුවන් හමුදා කඳවුරු ගිනි නිවීමේ ඒකකය මගින් 2020 නොවැම්බර් මස 15 වෙනිදින අළුයම 0215 ට පමණ තිස්සමහාරාමයේ කෙන්ට් හෝටලයේ ඇතිවූ ගින්න නිවා දැමීමට සමත්විය. තිස්සමහාරාම පොලිසිය මගින් සිදුකරන ලද ඉල්ලීමකට අනුව ක‍්‍රියාත්මක වුණු ගිනි නිවීමේ කණ්ඩායම ඉතා කෙටි කාලයකින් ගින්න නිවා දැමීමට සමත් විය

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි