ශී‍්‍ර ලංකා ගුවන් හමුදා අමිපාර කඳවුර සිය 31 වන සංවත්සරය සමරයි
12:02pm on Wednesday 5th May 2021
ගුවන් හමුදා අම්පාර කඳවුර සිය 31 වන සංවත්සරය 2020 නොවැම්බර් මස 25 වන දින සමරනු ලැබීය. සෞඛ්‍යාරක්‍සිත ක‍්‍රමවේදයන්ට අනුව සංවත්සර දිනය සමරමින් ප‍්‍රජාසත්කාරක වැඩසටහන් මාලාවක් දියත් කරන ලද අතර ඒ සඳහා අවම පිරිසක් සහභාගී වූහ.

සංවත්සර දිනය සමරමින් පරගහකැලේ අභයපුර පාසල පිරිසිදු කිරීමේ වැඩසටහනක් සහ හිමදුරාව විහාරස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයනක් දියත් කරන ලදී. මෙම වැඩසටහන් මාලාව කඳවුරු වැඩබලන අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ඩබ්එම්ඒ කුමාරසිරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් කොවිඩ්-19 වැලැක්වීමේ සෞක්‍ය ක‍්‍රමවේදයන්ට අනුකූළව පවත්වන ලදී.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි