චීන තානාපති කාර්යාලය මගින් ගුවන් හමුදාවට විශේෂ පරිත්‍යාගයක්
7:21pm on Sunday 16th May 2021
ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ ආරක්‍සක නියෝජිත ජ්‍යේෂ්ඨ කර්නල් වැන් ඩොන්ග් 2020 දෙසැම්බර් මස 18 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදචර්ශන පතිරණ මහතා හමුවිය.

මෙහිදී රුපියල් මිලියන 10 ක් වටිනා රැුපිඩ් ඇන්ටිජන් පරීක්‍ෂණ කට්ටල ලාබා දීමට අපේක්‍ෂිත අතර එහි පළමු තොගය පරීක්‍ෂන කට්ටල 8725 ක් එදින සවස ගුවන්පුර ගුවන් හමුදා රෝහලවෙතලබාදෙන ලදී.

හමුව සිහිපත්වීම පිණිස දෙපාර්ශවය අතර සමරු ඵලක හුවමාරුවක්ද සිදුකෙරිණි.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි