ශ‍්‍රී ලංකාවේ තුර්කි තානාපතිතුමිය ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
8:50am on Sunday 20th June 2021
ශ‍්‍රී ලංකාවේ තුර්කි තානාපති අතිගරු රකිබේ දෙමෙට් සෙකර්චිඔ්ග්ලු මහත්මිය 2021 ජනවාරි මස 20 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ෂන පතිරණ මහතා හමුවූවාය.

දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව සමරු ඵලක හුවමාරු කරගැනීමක් සිදුවූ අතර තානාපතිතුමිය විසින් ගුව්න හමුදා මූලස්ථාව අමුත්තන්ගේ සටහන් පොතෙහි සමරු සටහනක්ද තැබුවාය.

airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි