ගුවන් හමුදා  මුල්පෙලේ සෞඛ්‍ය සේවකයින් ඔක්සෆර්ඩ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිඩ්-19 එන්නත ලබාගනී
9:02am on Sunday 20th June 2021
ඉන්දියානු රජයෙන් පරිත්‍යාග කරන ලද ඔක්සෆර්ඩ් ඇස්ට‍්‍රාසෙනිකා කොවිඩ්-19 එන්නත ලබාදීමේ දිවයින පුරා ක‍්‍රියාත්මක වැඩසටහනට අනුව ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සාමාජික සාමාජිිකාවන්ට එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භභ කරමින් 2021 ජනවාරි මස 29 වන දින කොළළඹ ගුවන් හමුදා රෝහලේදී ගුවන් හමුදා මුල්පෙලේ සෞක්‍ය සේවකයින්ට එන්නත ලබාදීම සිදුකෙරිණි.

එන්නත් ලබාදීමේ වැඩසටහන ආරම්භභ කරමින් ගුවන් හමුදා සෞක්‍ය සේවා අධ්‍යක්‍ක්‍ෂක එයාර් වයිස් මාර්ෂල් ලලිත් ජයවීර හට පළමු එන්නත ලබාදීම සිදුකරන ලද අතර ගුවන් හමුදා කොලඹ රෝහලේ අණදෙන නිළධාරී ඇතුළු පිරිසකටද එන්නත ලබාදීම සිදුකෙරිණි.



airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි